මංගල යෝජනා පළ කිරීම

ඔබගේ මංගල යෝජනා අප Mangalakapu.lk හි පළ කිරීමට දැන් අවස්ථාව ලබා දී ඇත. එසේම නම, වයස හා අනෙකුත් තොරතුරු යොදා ගනිමින් ඔබට ම ආවේණික වූ ඔබේ ම මංගල දැන්වීමක් නිර්මාණය කිරීමට අප Mangalakapu.lk හි අවස්ථාව ද සලසා දී ඇත.

දිස්ත්‍රික්කය කොළඹ
වයස 48
ආගම කිතුනු
කුලය
උස අඩි 5 අඟල්  5
අධ්‍යාපන සුදුසුකම් ඩිප්ලෝමධාරී
රැකියාව වෙනත්
දුරකතන අංකය
විස්තරය දික්කසාද වී වසර 8කි. වසර 8 ක් ආදරයෙන් රැකබලා ගත් දියණියන් දෙදෙනා දැන් මව සමග වාසය කරයි. මා විහිළුවෙන් තහලුවෙන් සැහැල්ලු ලෙස ජීවිතයට මුහුණ දෙන අයෙක් වන අතර කොළඹ ජිවිතයෙන් මිදී පිටිසර පලාතක ජිවත් වීමට එදා සිටම කැමැත්තෙන් සිටි අයෙක්මී. ඉන්ජිනේරු ‍ ක්ශේත්‍රයේ නියැලුණු මා ගල්කිස්සේ මුහුද අසබඩ නිවසක්හි හිමි අතර, ගල්කිස්සේ ප්‍රසිද්ධ පාසැලක සහ විවිධ තාක්ෂණ ආයතනය වලද, ඕස්ට්‍රේලියාවේ ද අධ්‍යාපනය ලැබු අයෙක් මී. ඔබගේ අධ්‍යාපනය, තරාතිරම හෝ ආගම මට වැදගත් නැත. බුද්ධ ධර්මයට අනුව සැහැල්ලු වෙන් ජිවත් වන අයෙක් නම් අමතන්න. 0716916565 හදුනාගමු. නොගැලපේනම් අලුත් මිතුරෙක් හදූනාගත් එක ගැන සතුටු වෙමු. :-)