මංගල යෝජනා පළ කිරීම

ඔබගේ මංගල යෝජනා අප Mangalakapu.lk හි පළ කිරීමට දැන් අවස්ථාව ලබා දී ඇත. එසේම නම, වයස හා අනෙකුත් තොරතුරු යොදා ගනිමින් ඔබට ම ආවේණික වූ ඔබේ ම මංගල දැන්වීමක් නිර්මාණය කිරීමට අප Mangalakapu.lk හි අවස්ථාව ද සලසා දී ඇත.

දිස්ත්‍රික්කය ගම්පහ
වයස 35
ආගම බොදු
කුලය ගොවි
උස අඩි 05 අඟල්  07
අධ්‍යාපන සුදුසුකම් උසස්පෙල සමත්
රැකියාව පුද්ගලික අංශයේ රැකියාවේ නියුතු
දුරකතන අංකය
විස්තරය බොදු ගොවි වයස අවු. 35 උස අඩි 05 අඟල් 07 උසස්පෙල සමත් පුද්ගලික අංශයේ රැකියාවේ නියුතු මා හට යහපත් සහකාරියක් සොයයි.