ශ්‍රී ලාංකීය සමාජයේ වටිනාම දිනයක් වන මංගල දිනය වඩාත් වර්ණවත් කරලීම වස් ලාංකිකයන් හට සුදුසු සහ ගැලපෙනම සහකරුවකු හෝ සහකාරියක සොයා දීමේ සිට අදාළ සේවා සපයන ආයතන සම්බන්ධ කරලමින් ඔවුන්ගේ සොඳුරු බලාපොරොත්තු වර්ණවත් කිරීම අපගේ පරමාර්ථයයි.
ඔබගේ ගිණුමට - Loginඔබගේ මංගල යෝජනා අප Mangalakapu.lk හි පළ කිරීමට දැන් අවස්ථාව ලබා දී ඇත. එසේම නම, වයස හා අනෙකුත් තොරතුරු යොදා ගනිමින් ඔබට ම ආවේණික වූ ඔබේ ම මංගල දැන්වීමක් නිර්මාණය කිරීමට අප Mangalakapu.lk හි අවස්ථාව ද සලසා දී ඇත.
අප Mangalakapu.lk වෙතින් ඔබට ලැබෙන තවත් එක් සුවිශේෂී වූ වරප්‍රසාදයක් නම් ඔබගේ මංගල දිනය වඩාත් වර්ණවත් කිරීමට අවශ්‍ය ඔබ ආසන්න ප්‍රදේශයේ පවත්නා ස්වර්ණාබරණ, උත්සව ශාලා, රූපලාවණ්‍යය සේවා, මංගල වාහන හා ජොතිශ්‍යය වැනි සියලූම මංගල සේවා ස්ථාන පිළිබඳ ව තොරතුරු ද අප විසින් සපයනු ලබයි. ඔබගේ ප්‍රදේශයේ ඔබට ගැළපෙනම ආයතන තෝරා ගනිමින් ඔබගේ මංගල දිනය වර්ණවත් කිරීම අපගේ උත්සහයයි.
අප Mangalakapu.lk වෙතින් ඔබගේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි පැකේජයන් හතරක් හඳුන්වා දෙනු ලබයි. Gold Star, Silver Star, Bronze Star සහ Classic Star ලෙස හඳුනා ගත හැකි අතර එමගින් ඔබගේ අත ඇති මුදලට ගැළපෙන ලෙස වඩාත් සාර්ථක මංගල උත්සවයක් සැලසුම් කර දීම Mangalakapu.lk වෙතින් සිදු කරයි.
මෙහි දී ඔබ විසින් තෝරා ගනු ලබන ප්‍රදේශයේ තෝරා ගනු ලබන මංගල සේවා ආයතන හා සම්බන්ධව අතේ ඇති මුදලට ඔබට ගැළපෙන පරිදි ඔබගේ මංගල උත්සවය මිල ගණන් සසඳමින් තෝරා ගැනීමට අවස්ථාව මෙම Classic Star පැකේජය හරහා ඔබට සැලසෙනු ඇත.
ඔබ විසින් තෝරා ගනු ලබන ප්‍රදේශයේ පවත්නා සාමාන්‍ය ප්‍රමාණයේ මංගල සේවා ආයතන හා සම්බන්ධව අතේ ඇති මුදලට ඔබට ගැළපෙන පරිදි ඔබගේ මංගල උත්සවය මිල ගණන් සසඳමින් තෝරා ගැනීමට අවස්ථාව Bronze Star පැකේජය හරහා ඔබට සැලසෙනු ඇත.
මෙහි දී ඔබ විසින් තෝරා ගනු ලබන ප්‍රදේශයේ පවත්නා මධ්‍යම ප්‍රමාණයේ මංගල සේවා ආයතන හා සම්බන්ධව පහසු මිල ගණන් යටතේ ඔබගේ මංගල උත්සවය මිල ගණන් සසඳමින් ඔබට තෝරා ගැනීමට අවස්ථාව Silver Star පැකේජය හරහා සැලසෙනු ඇත.
මෙහි දී ඔබ විසින් තෝරා ගනු ලබන ප්‍රදේශයේ පවත්නා අංක එකෙහි ස්වර්ණාභරණ, උත්සව ශාලා, රූපලාවණ්‍යය සේවා, මංගල වාහන හා ජොතිශ්‍යය වැනි සියලූම මංගල සේවා Gold Star පැකේජය හරහා සැලසුම් කිරීමට අවස්ථාව සලසා දෙනු ලබන අතර ඉහලම ආකාරයේ සුඛෝපභෝගී මංගල උත්සවයක් සඳහා මිල ගණන් සසඳමින් ඔබට තෝරා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.