mangalakapu.lk

ශ්‍රී ලාංකීය සමාජයේ වටිනාම දිනයක් වන මංගල දිනය වඩාත් වර්ණවත් කරලීම වස් ලාංකිකයන් හට සුදුසු සහ ගැලපෙනම සහකරුවකු හෝ සහකාරියක සොයා දීමේ සිට අදාළ සේවා සපයන ආයතන සම්බන්ධ කරලමින් ඔවුන්ගේ සොඳුරු බලාපොරොත්තු වර්ණවත් කිරීම අපගේ පරමාර්ථයයි.

ඔබගේ ගිණුමට - Login

මංගල යෝජනා පළ කිරීම


ඔබගේ මංගල යෝජනා අප Mangalakapu.lk හි පළ කිරීමට දැන් අවස්ථාව ලබා දී ඇත. එසේම නම, වයස හා අනෙකුත් තොරතුරු යොදා ගනිමින් ඔබට ම ආවේණික වූ ඔබේ ම මංගල දැන්වීමක් නිර්මාණය කිරීමට අප Mangalakapu.lk හි අවස්ථාව ද සලසා දී ඇත.

වෙනත් සේවා


අප Mangalakapu.lk වෙතින් ඔබට ලැබෙන තවත් එක් සුවිශේෂී වූ වරප්‍රසාදයක් නම් ඔබගේ මංගල දිනය වඩාත් වර්ණවත් කිරීමට අවශ්‍ය ඔබ ආසන්න ප්‍රදේශයේ පවත්නා ස්වර්ණාබරණ, උත්සව ශාලා, රූපලාවණ්‍යය සේවා, මංගල වාහන හා ජොතිශ්‍යය වැනි සියලූම මංගල සේවා ස්ථාන පිළිබඳ ව තොරතුරු ද අප විසින් සපයනු ලබයි. ඔබගේ ප්‍රදේශයේ ඔබට ගැළපෙනම ආයතන තෝරා ගනිමින් ඔබගේ මංගල දිනය වර්ණවත් කිරීම අපගේ උත්සහයයි.

අපගේ පැකේජයන්


අප Mangalakapu.lk වෙතින් ඔබගේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි පැකේජයන් හතරක් හඳුන්වා දෙනු ලබයි. Gold Star, Silver Star, Bronze Star සහ Classic Star ලෙස හඳුනා ගත හැකි අතර එමගින් ඔබගේ අත ඇති මුදලට ගැළපෙන ලෙස වඩාත් සාර්ථක මංගල උත්සවයක් සැලසුම් කර දීම Mangalakapu.lk වෙතින් සිදු කරයි.

×

Mangalakapu.lk වෙත පැමිනි ඔබ සාදරයෙන් පිලිගනිමු.

ඔබහට මංගල දැන්විමක් පල කිරීමට හෝ පවත්නා මංගල දැන්වීමකට ප්‍රතිචාර දැක්විම මෙන්ම අනෙකුත් සේවා සමගද සම්බන්ධ වීමට Mangalakapu.lk හි අවස්ථාව සලසා අැත. මෙහි ලබාදෙන සියළුම සේවාවන් සම්පුර්ණයෙන්ම නොමිලේ වන අතර අප හා සම්බන්ද වීමේදි ප්‍රතමයෙන්ම ලියාපදිංචි විය යුතුය. එහිදී ඔබ ලබාදෙන සියළුම තොරතුරු වල රහස්‍යභාවය 100% අප විසින් අාරක්ෂා කරනු ලබයි. ඉන්පසු ඔබ විසින් නව මංගල දැන්වීමක් අැතුලත් කිරීම හෝ පවත්නා මංගල දැන්වීමකට ප්‍රතිචාර දැක්විය හැක. Mangalakapu.lk හා සම්බන්ධ වු ඔබ සැමට ස්තුතියි.

Error
Whoops, looks like something went wrong.